තෙල් වැඩි කරන්න අයි.ඕ.සී අවසර පතයි


ඩීසල් ලීටරය රුපියල් 13.00කින්ද, පෙට්‍රල් ලීටරය රුපියල් 10.00කින්ද වැඩි කිරීමට අවසර ඉල්ලමින් ඉන්දියා තෙල් සමාගම ඛණිජතෙල් කර්මාන්ත අමාත්‍යංශයෙන් අද ඉල්ලීමක් කළේය.