කෝටහේන බ්ලුමැන්ඩල් පාරේ රේල් පාර අසලදී තෙල් රාජා (54) නම් ධනවත් ව්‍යාපාරිකයකුට මින් මද වේලාවකට කලින් නාඳුණන පුද්ගලයකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.
කොළඹ ජාතික රෝහලට ඇතුළු කළද ඔහු රෝහලේ දී මිය ගියේය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඔහු සමඟ තකා කරමින් සිටි බවත් පසු පසට පැදවු කාරයකින් නාදුණන තුවක්කුකරු පැමිණ වෙඩි තබන්නට ඇතැයි එහි සිටි අය කියති.
ඔහු ඉන්ධන ව්‍යාපාරිකයකු ලෙසින් නමක් දිනාගෙන සිටිබවත් කියති.