තෙල් බාද්දී ගින්නක්


දෙහිවල ඉන්ධන හලකට බවුසරයකින් තෙල් බාමින් සිටියදී  හටගත් ගින්නකින් කාරයකට හානි සිදුවී තෙල්හලේ සේවකයෙක් සුළු තුවාල ලැබීය.