තීන්දුවට එරෙහිව ගස් නැග්ග මිනිහා පොලිස් කූඩුවට By None // 2012 ජුලි 16 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දඹුල්ල උසාවියේ නඩුවක තීන්දුවක් පිළිගත නොහැකි බව කියමින් ලලිත් විජේසිංහ නම් පැමිණිලිකරුවෙක් දඹුල්ල උසාවිය ඉදිරියේ ඇහැටු ගසකට නැඟ විරෝධය පළ කරන්නට විය. පොලිසිය ඔහු බිමට බස්සවා අත්අඩංගුවට ගත්තේය. අඟහරුවාදා ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත