ගලිගමුව කර්මාන්ත පුරයේ තීන්ත කම්හලක ගින්නකින් කම්හල මුළුමනින්ම විනාශවී ඇතැයිද තිදෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
එහි තිබූ වාහන තුනක්ද ගින්නෙන් විනාශ වී ඇතැයි කියති.