ති‍්‍රමලේ අයි. ඕ.සී. වර්ජනයක්


ති‍්‍රකුණාමල චීන වරාය ඉන්දියා තෙල් ගබඩා සංකීර්ණ සේවකයන් අද වැඩ වැරූහ. තෙල් සංස්ථා සේවකයනට දුන් සියයට අටක වැටුප් වැඩිවීම තමනට ගෙවන ලෙස ඔවුහු ඉල්ලති. එවැනි අවබෝධතා ගිවිසුමක් ඇතැයි ඔවුහු කියති. මේ නිසා තෙල් බෙදා හැරීම අඩපණවී ඇත.