තිහගොඩ කැබ් රියක පිපිරීමක්


මාතර තිහගොඩදී කැබ් රියක පිපිරිමකින් රියැදුරා මියගිය බව පොලිසිය කියයි. එය බෝම්බයක් විය හැකි යැයි අනුමාන කෙරේ.