එක්සත් ජාතික පක්ෂයේ සභාපතිත්වයට මලික් සමරවික්‍රම මහතා පත් කරනු ලැබ සිටී. ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඔහු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාද වෙයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බවද පක්ෂ ආරංචි කියයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.

