සිහල උරුමයේ හිටපු ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් කරුණාරත්න මහතා විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පානදුර රැලියේ වේදිකාවට අද (10) පැමිණියේය.