එය ඉතාමත් තෘප්තිමත් ශතකයක්. විශේෂයෙන්ම එය ලබාගත්තේ ඉතාමත් හොඳ පන්දු යැවීමේ බලඇණියකට එරෙහිව මෙන්ම අතිරේක ඉපිළීමක්ද සහිත ඕස්ටේ‍්‍රලියානු තණතීරුවක් මත වීම නිසයි
තිලකරත්න ඩිල්ෂාන් - ඕස්ටේ‍්‍රලියාවේදී ලබාගත් පළමු වැනි ටෙස්ට් ශතකය සම්බන්ධයෙන් අදහස් දක්වමින්


