අනුරාධපුර තිරප්පනේ අක්කර පනහ ඇතුන්ගම හා ලබුනෝරුවට අද කහ වැස්සක් වැටුණු බව ගැමියෝ කියති.
වැස්ස මිනිත්තු 10ක් පමණ තිබුණු බව ලබුනෝරුවේ ගීතාංජලී චන්දිමා මහත්මිය කියන්නීය.
‘උදේ 8.30ට පම වැස්සක් වැටුණා. ළමයින් මිදුලේ සෙල්ලම් කළා. තුර කහපාට බව ඔවුන් කීවා. අහල පහල ගෙවල්වල වැහි වතුරත් කහපාටට තිබුණා.‘


