තිත්තයාගේ වාරය කොකාට පෙන්නයි


හෙට්ටිපොළ හසලක එකේ ඇළ මහයාය පාර කලකින් අලූත්වැඩියා නොකැරිණි. ලංගම බසය අද පාරේ එරුණේය. පාර හදා දෙනතුරු බසය ඉවත් කරගන්නට ගැමියෝ ඉඩ නොදුන්හ. මිණිපේ ප‍්‍රාදේශීය සභාපති වසන්ත ජයසුන්දර මහතා පොලිසිය ද සමග එහි පැමිණ පාර හැදීමට ගල් ගෙනවුත් දැමීමෙන් පසුව බසය ඉවත් කර ගැනීමට ඉඩ ලැබිණ.