තැපැල් දුම්රියත් නවතී


අද (18) ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කළ බව දුම්රිය පාලන මැදිරිය කියයි. ඉදල්ගස්ඉන්න-ඔහිය අතර රාත්‍රී තැපැල් දුම්රියක් පීළි පැනීම හා උතුරු මාර්ගයේ අවහිරතා ඊට හේතුවයි.