තැපැල් ඡන්දය අගෝස්තු 27-28


සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා තැපැල් ඡන්ද සළකුණු කිරීම අගෝස්තු 27 හා 28 පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා කියයි. තැපැල් ඡන්දයකයන්ගේ ප‍්‍රමාණය මෙතෙක් නිකුත් කර නැත.