ඌව පළාත් සභා ඡන්දයේ තැපැල් ඡන්දය සැප්තැම්බර හතර සහ පහ යන දිනයන්හි රාජ්‍ය ආයතනවල දී සිදු කෙරෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලයය පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඉල්ලුම්පත් 25872ක් ද, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 15000ක් පමණ ද ලැබී ඇත.