තායි ගැහැනුත් රිමාන්ඞ්


නාරාහේන්පිට ෆයිෆ් පාරේ සම්බාහන ආයතනයක් මාවුවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක සිටි තායි ගැහැණුන් දෙදෙනකු හා පිරිමින් දෙදෙනකු ලබන තුන්වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.