
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
ඉන්දීය තනාපති කාර්යාලයේ දෙවන ලේකම්වරයාගේ බොරැල්ලේ පිහිටි නිවස සොරු බිඳ රුපියල් තුන් ලක්ෂ අසූ දහසක (3,80,000) මුදලක් සොරා ගෙන ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් , විශේෂ පොලිස් කණ්ඩායමක් සහ බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

