ලබන මාර්තු මස 15 සහ 16 වැනි දා ඉතාලියේ වෙරෝනා නුවර පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා තානාපති ජංගම සේවයේ කටයුතු සුදානම් කිරීම වෙනුවෙන් වෙරෝනා නුවර පදිංචි ශ්‍රී ලාංකික ව්‍යාපාරික සහ සමිති සමාගම් නිලදාරීන්ගේ හමුවක් තානාපති නාවලගේ බෙනට් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් රෝනාහි ඉල් පවෝනේ ආපන ශාලාවේ දී පැවැත්විණි.

