තාක්ෂණික මධ්‍යස්ථානයට බෝම්බ ප්‍රහාරයක්


මාතලේ පලාපත් වල තාක්ෂන පුහුණු මධ්‍යස්ථානයට අද අළුයම බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. මධ්‍යස්ථානාධිපතිගේ නිල නිවසටද හානි සිදු වී ඇතත් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැත.

මෙය දේශපාලන පලිගැනීමක් බව දැනගන්නට තිබේ.