ත්‍රීරෝදේ පාලමෙන් ගල උඩට
මීගහකිවුල කරඳගහමඩ අනාරක්ෂිත පාලමකින් දිය සිඳී ගිය ඇලගකට ත්‍රීරෝධ රියක් වැටීමෙන් තරුණයකු මිය ගොස් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා මීගහ කිවුල රෝහලට ඇතුලු කළ බව පොලීසිය කියයි.
මෑතකදී විවාහ වූ දෙදෙනෙකුද ත්‍රීරෝධ රියේ ගමන් කළ බව දැනගන්නට ඇත.

