ත්‍රීරෝද රියේ ගිය 4 ක් මරුට


නාරම්මල මැටියගනේදී බස් රියක් හා ත්‍රීරෝද රියක් ගැටීමෙන් සිව් දෙනෙකු මියගිය බව රෝහල් ආරංචි  කියයි.

මාතලේ උකුවෙල වරකන්දවත්තේ පදිංචි මොවුන් පිටරට සිට පැමිණි නෑයකු රැගෙන ඒම සඳහා කටුනායකට ගොස් ආපසු එමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.