ත්‍රීරෝද රියෙන් පනින්න හැදූ පිරිසකට වෙඩි By None // 2012 නොවැ 10 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 500කට වැඩි පොලිස් හා හමුදා බලෑණි වැලිකඩ සිරගෙදර ළඟ ආරක්ෂාවට රඳවනු ලැබ සිටී. යුද ටැංකිය ද තවමත් එහි රඳවා ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු උසස් පොලිස් නිලධාරීහු බන්ධනාගාරයට ගොස් පරීක්ෂණයක් ඇරැඹීය. ත්‍රීරෝද රියකින් පැණ යන්නට ආ සිරකරුවන් කිහිප දෙනෙකු වෙඩි කා රෝහල් ගත කර ඇති අතර ලේ පැල්ලම් සහිත ත්‍රීරෝද රිය බන්ධනාගාර දොරටුව අසළ දක්නට ලැබෙයි. පෙර දින වසා දැමුණු බේස්ලයින් පාර අද සම්පූණයෙන් විවෘත කර ඇත. මාධ්‍යවේදීහු විශාල පිරිසක් බන්ධනාගාරය අසල රැඳී සිටිති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත