දික්කසාද නඩුවකට පෙනී සිටීම සදහා පැමිණි කාන්තාවකගේ පිටුපස ප්‍රදේශය ගල්කිස්ස අධිකරණය අසලදී ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ත්‍රීරෝද රථ රියදුරකු නොවැම්බර් හතර දක්වා රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් රංගජීව විමලසේන මහතා නියෝග කළේය.