ත්‍රීරෝද අනතුරෙන් දෙන්නෙක් මරුට


වැල්ලවාය රන්දෙනිය පාරේ දී ත්‍රීරෝද රියක් හා වෑන් රියක් ගැටී දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.