පිළියන්දල කුලී ගෙයක විසූ තිදරු ත්‍රී රෝද රියදුරෙකු ගලකින් ගසා මරා දැමී යැයි සැකපිට කුලී නිවෙස් හිමියෙකු වන තවත් ත්‍රී රෝද රථ රියදුරෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටිති.