ත්‍රී රෝද රියට පොලිසියෙන් වෙඩි


පොලිස් අණ නොතකා පලා යන්නට තැත් කළ  ත්‍රී රෝද රියකට පොලසිය අද අලුයම වාද්දුව  පොතුපිටියේදී වෙඩි තැබීය.

රියේ  සිටි දෙදෙනෙකු වෙඩි වැදි රෝහල් ගත කල අතර  තිදෙනෙකු පැන ගිය  බවත් ඉන් එක් අයෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.