ත්‍රි‘මලේ හර්තාලයක්


ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා නුවර දී ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරෝධය පළ කරමින් ත්‍රිකුණාමලය නගරයේ අද හර්තාලයක් පැවැතිණි.

බැංකු කඩ සාප්පු හා වෙළඳසල් වසා තිබිණි.

පාසල්හි සිසුන්ගේ පැමිණීම ද පහත බැස තිබිණි.

අලුයම ධාවනය වූ බස් කිහිපයකට ගල් මුල් ද එල්ල විය.