ත්‍රි‘මලේ ඡන්දය දීම 2008 දි වගේමයි
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් අද ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාව සියයට 62.77 බව දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයය කියයි.
2008 දී ඡන්දය දුන් සංඛ්‍යාව සියයට 62.12 කි. එම වසරේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 242463කි. මේ වසරේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 245362කි.

