මහනුවර සිට කැකිරාව රණජයපුර ගම්මානයට ගමන් කළ ත්‍රිරෝද රථයක් දඹුල්ල පන්නම්පිටියේදී ඇළකට පෙරැලී එහි ගමන් කළ නාවික හමුදා නිලධාරියකු මිය ගොස් ඔහුගේ අට හැවිරිදි දියණිය බරපතල ලෙස තුවාල ලබා දඹූල්ල රෝහලට ඇතුලත් කළ බව දඹුල්ල පොලීසිය කියයි.
මෙසේ මිය ගියේ ඉපලෝගම රණජයපුර ගම්මානයේ පදිංචිව සිටි ජේ පී සුනන්ද ප්‍රේමතිලක (35) නැමැත්තෙකි.