ත්‍රිමලේ හෙදියෝ වර්ජනයේ
තම නිල ඇඳුමේ ඒප්‍රනයට සමාන ඒප්‍රනයක් සුළු සේවක නිල ඇඳුමේත් ඇතැයි කියමින් රජයේ හෙද නිලධරයන්ගේ සංගමයේ හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ත්‍රිකුණාමල රෝහලේ හෙද හෙදියෝ 60 දෙනෙක් පමණ වැඩවර්ජනයක් ඇරඹූහ. අත්‍යවශය සේවා හැර අන් සියලු සේවාවලින් බැහැරවී සිටින ඔවුහු විසැඳුමක් දෙන තුරු වර්ජනය කරන බව කියති.

