ත්‍රිමලේ වැවක් වාන් දමයි
ගෝමරංකඩවල, පුලිකණ්ඩිකුලම වැවට තවත් වතුර ලැබුනහොත් ගෝමරංගඩවල ත්‍රිකුණාමල පාර යටවීමේ අවධානමක් ඇතැයි ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා කියයි.
එසේ වුවහොත් ගම් දහයක වැසියන් කොටුවීමට ඉඩ ඇත.
වැව දැනට වාන් දමයි.

