ත්‍රිමලේ මනාප
නැගෙනහිර පළාත් සභා මැතිවරණය
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය
මනාප ප්‍රතිඵල
ඉලංගෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රීධූර 3 යි.
1. එස්. නංඩායුධපානි 20854
2. කේ. නාගේස්වරන් 10911
3. ජේ. ජනාර්ථන් 8949
4. කේ. කෝනේෂ්වරන් 8729
5. වී. සුරේෂ් කුමාර් 7885
6. සී. විජය කාන්ත් 7467
7. එන් කුමනන් 6046
8. එස්. අන්තෝනි පිල්ලයි 5524
9. පී. නිනපානන්දන් 4883
10. කේ. රත්න කුමාර් 3910
11. කේ. විජේරත්නම් 3001
12. ඉන්දුරාණි ධර්මරාජා 2524
13. සින්න මරික්කාර් පලිල් 818
එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීධූර 3 යි
1. ආරියවති ගලප්පත්ති 14224
2. කේ.පී. ප්‍රියන්ත පේ‍්‍රමකුමාර 12393
3. අබ්දුල් එම්. මජීඞ් 11726
4. නලින් මිල්රෝයි ගුණවර්ධන 9080
5. ඒ.එම්. මොහොමඞ් පායිස් 5787
6. ඒ. මොහොමඞ් මහරුප් 5186
7. නිමල් ගාමිණි හේවාපතිරණ 3738
8. ආදම් බාවා නවුජිත් 3568
9. ඒ.ඒ. සෙයියදා ලෙබ්බේ 3160
10. තුරෙයි අප්පා නවරත්න රාජා 933
11. කේ. නලීන කාන්තන් 662
12. එස්.එම්. මොහොමඞ් නවාස් 652
13. යෝග රාජා සෙන්තූරන් 450
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රිධූර 2 යි.
1. අනිවර් රාම්ලාන් මොහොමඞ් 10904
2. ඒ.එස්.එල්. මොහොමඞ් මවුලවි 10732
3. ජේ. මොහොමඞ් ලාහීර් 10710
4. ඒ.ඩබ්.එම්. හාජීධාර් සයිබූදීන් 7317
5. ඒ.ආර්.එම්. මොහොමඞ් සයිබුල්ලා 2978
6. එන්. මොහොමඞ් මසූම් 2793
7. ඒ.ජී. පලීල් අමීන් 2172
8. එන්. නාහූර් පිච්චෙයි 1703
9. එල්.පී. රූපිකා චාන්දනි 1450
10. එම්. නිමල් තිස්ස 1420
11. වයි. අබ්දුල් වාහීඞ් 990
12. වී. කසූඞීන් 596
13. එම්.ඒ. මොහොමඞ් තනිපූ 201
ජාතික නිදහස් පෙරමුණ මන්ත්‍රීධූර 1 යි
1. ජයන්ත විජේසේකර 7303
2. උපුල් දළුවත්ත 1072
3. ඒ.වී. නන්දසේන 577
4. ඊ.ඒ. සුනිල් ශාන්ත 358
5. එම්.ඒ ජානක ප්‍රදීප් නිරෝෂණ 275
6. නුගගහ ගෙදර රත්නායක 187
7. ඊ.එස්. රජකේශ අබේසේකර 181
8. එම්.ඒ. ඥානරත්න 162
9. කේ.ඒ. වංශනාථ කුලරත්න 127
10. ඒ.කේ.එම්. මූහම්මඞ් පෙරෝස් 108
11. ඥාන ප්රකාශම් පාවුළු පිල්ලේ 96
12. සුසන්ත රඹුක්වැල්ල 95
13. චමින්ද සංජීව ජයවීර 25
එක්සත් ජාතික පක්ෂය
1. ඉම්රාන් මහරුප් 10048
2. මොහොමඞ් මහරුප් 9827
3. අරුණ සිරිසේන 7478
4. සරත් ලොරොන්සු හේවා 5139
5. හරූන් නාලිබ් අලි 3263
6. උමර්ජලීල් 1754
7. සාලිය රත්නායක 1560
8. බී.ජේ මොහොමඞ් නසරුල්ලා 1483
9. කේ.එම්. මූසීන් 845
10. ආර්. අබුල්හසන් 769
11. සුමිත් ධම්මික හේමචන්ද්‍ර 369
12. පී. සෙන්දිල් නාදන් 271
13. පූහල රත්නම් රජීන්ද්රන් 265

