ත්‍රිමලේ කැඩුණු වැවක් හදයි By None // 2012 නොවැ 03 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහ වැසි නිසා කැඩී ගිය ගෝමරන්කඩවල වෙහෙර බැඳි වැවේ බැම්මට වැලි කොට්ට අතුරා පිළිසකර කිරීමට යුද හමුදාවේ 221 වැනි බළකායේ සෙබළු එක් වූහ. බලසේනාධිපති කර්නල් එස්.පී. සෙනෙවිරත්න ගේ අණ පරිදී මෙය ක්‍රියාත්මක කෙළේය. ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට එක් විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත