ත්‍රිකුණාමලය කහදිවුල්වැව තිබිරිවැව පිටාර ගැලීමෙන් පවුල් 37ක් කොටුවී සිටින බව ප්‍රාදේශීය ලේකම් කේ පී ප්‍රේමදාස මහතා කියයි.
පොලීසිය හා නාවික හමුදාව වැසියන් බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් අරඹා ඇත.