නත්තලා දා හොරෙන් විකිණීමට ගෙන ආ බව කියන බිර බෝතල 750ක් පමණ වාද්දූව අසල අවන්හලකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මේ අතර පානදුර උයන්කැලේ වැල්ල හාරා කැස්බෑ බිත්තර 135ක් හෝටලයකට රැගෙන යන්නට සිටි අයකු එම බිත්තර ද සමග අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.

