තහනම් කඳවුරු යාලට යළි එයි


වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය කරමින් ඇතැම් පරිස් යළි යාල වනෝද්‍යාන සීමාවේ කඳවුරු බිම් ඉදිකොට ඇති බව ප්‍රදේශවාසීහු කියති.

මීට මාස කීපයකට පෙර ජනපති මහින්ද රාජපක්ෂ නියමියෙන් එවැනි කවුරු ඉවත් කැරිණි.

දැනට පෞද්ගලික ආයතන තුනක මෙම කදවුරු ඉදි කොට ඇති බව පෙනේයැයි පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා කියයි.

වනෝද්‍යාන මායිමෙන් සැතපුමක් ඇතුළත කිසිම ඉදිරිකිරීමක් තහනම් බව ඒ මහතා කීය.