තවත් පැති හෙල්ලිලා


රාත්‍රී 9.58ට පමණ සිදුවූ භූ කම්පනය කොළඹ, රත්නපුර, යාපනය, අම්පාර, බදුල්ල ආදී ප්‍රදේශ රැසකට දැනී ඇති බවත්, එය පල්ලෙකැලේ සහ හක්මන භූකම්පන මානවල සටහන් වී ඇති බවත් අපදා කලමනාකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලාල් කුමාර මහතා පවසයි. තවම කිසිදු ආපදා තත්ත්වයක් වාර්තා වී නොමැති බව ද ඔහු කියයි.