ගල් පෙරළීම අවධානමක් මත රාගල පලල්පතනේ පවුල් තිස් අටක් ආරක්ෂිත ස්ථානවලට රැගෙන ගිය බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.පී.ජී. කුමාරසිරි මහතා පැවැසීය.