කාල්ටන් සුපර් සෙවන් රග්බි කරගාවලියේ සමාරම්භක උත්සවය වර්ණවත් කිරීම සඳහා ලෝක ප‍්‍රකට හිප් හොප් ගායන ශිල්පියෙකු ටායෝ කාෂ් මහතා අද සවස දිවයිනට පැමිණියේය. .
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී කාල්ටන් සුපර් සෙවන් උත්සව සංවිධායක මන්ඩලයේ නිලධාරීන් විසින් ඔහුව ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.