තවත් 26ක ඔස්ටේ‍්‍රලියා ගමන ලොප් වේ


කල්කුඩාවට නාවික සැතැපුම් හයක් දුර මුහදේ යාත‍්‍රා කළ ට්‍රෝලර් යාත‍්‍රා දෙකක සිටි දෙමළ හා මුස්ලිම් 26 දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බවත්  ඕස්ටේ‍්‍රලියාව බලා යන බව සොයාගත් බවත් නාවික හමුදාව කියයි. එම පිරිස අද සවස් වන විට ත‍්‍රීකුණාමලයට රැුගෙන ඒමට නියමිතය.