තව හොර පාරකින් යන්න ගිහින්


තමිල්නාඩුවේ සිට මුහුදු මාර්ග ඔස්සේ ගොරෙන්  ඕස්ටේ‍්‍රලියාවට පලා යාමට සූදානමින් සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් හය දෙනෙකු තමිල්නාඩු ප‍්‍රාන්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගත් නමුත් දෙදෙනකු පැන ගිය බව වාර්තාවෙයි.