තව සභාපති කෙනෙක් අත්අඩංගුවට


කුලියාපිටිය රත්මලේ වැවගම නිවාස දෙකකට පහර දුන්නැයි සැකපිට කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් සුසන්ත ඇතුළු හත් දෙනෙකු පොලීසියට භාර වූ බවත්, ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.