කප්පාදු කළ සුතිකා පුහුණුව යළි හෙද හෙදියන්ට දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය නිලධාරීන් අවශ්‍ය පියවර ගන්නා තෙක් තම සංගමය රට පුරා රෝහල්වල රාජකාරී කටයුතු වලින් ඉවත්ව අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කළ බව සමස්තලංකා හෙද සංගමයේ සභාපති ඒ ගාමිණි කුමාරසිංහ මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
එහි සාමාජිකයෝ 2000 ක් සිටිති.

