තව වසංගතයක් වතුකරය වනසති


වතුකරයේ කම්කරුවන් සහ පාසල් ළමයින් ඉලක්ක කරගනිමින්  අලෙවි කරන

එස් . වී . එස්. නම්වු මත් කුඩු විශේෂයක්‍ෙ හැටන් බොගවන්තලාව ආශ්‍රිත ප්‍රදේශවල සීග්‍රෙයන් පැතිරියතැයි කියති.

ග්‍රෑම් දහයක කුඩා ඇසුරුම් වල මෙම මත් ද්‍රව්‍ය  ඇති අතර මේ කුඩු ඉරිමෙන්  මෙයින් ඇතිවන අතුරු ආබාධ ඉතා දරුණු විය.

හැකිබවත් සෞඛ්‍ය අංශ කියයි

රහසිගත අයුරින් ඉන්දියාවෙන් ගෙන්වන  බව කියන මෙම මත් කුඩු සමඟ  රැසක් මේ වනවිටත් හැටන් සහ නෝර්වුඩ් පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ලැබ සිටිති.

 මෙම කුඩු පැතිරියාමේ   අඩුවීමක්  දකින්නට නැතැයි නගර වැසියෝ කියති.