ග්‍රහ අපල නිසා 18 හැවිරිදි දියණිය සහෝදරියකගේ ගෙදර නවතා සිටියදී එහි ගිය සේවකයකු ඇය මෝහනය කරන බව කියා බුලත් කොලයක් මුහුණට අල්ලා නිවසේ උඩු මහලට රැගෙන යන්නට ගත් උත්සාහය වැළැක්වීමට ගෙදර සේවිකාවක සමත් වූවාය.
සේවිකාව එන විට සල්ලාලයා පැන ගොස් ඇත.