තව පොඩ්ඩෙන් අලි පැටවුන් දෙන්නා ඉවරයි By None // 2012 සැප් 06 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නියඟය නිසා ආහාර හා වතුර සොයා ආ ඇතින්නියෝ දෙදෙනෙක් ද ඔවුන්ගේ මාස තුනේ පැටවු දෙදෙනෙක් ද, හම්බන්තොට බඳගිරියේ වගා ළිඳකට වැටී සිටිය දී බේරා කැලයට යවනු ලැබූහ. පැටැවුන් ළිඳට වැටුණු පසු ඇතින්නියන් දෙදෙනා එහි පැන ඇත්තේ පැටවුන් බේරා ගැනීමටය. හම්බන්තොට වනජිවි නිළධරයන් ක්ෂණිකව ක්‍රියා නොකෙළේ නම් පැටවුන් දෙන්නා මිය යෑමට ඉඩ තිබූ බව කියති. අම්පාරේ ලාහුගල හුළංනුගේ කැලයේ අතරමංවූ පැටවකු උඩවළව ඇත් අතුරු සෙවනට යැවීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත