තව පිරිසකට ඕස්ටේ‍්‍රලියා යන්නට බැරිවෙයි.


මුහුදු මගින් හොරෙන්  ඕස්ටේ‍්‍රලියා යන්නට තැත් කළ 41 දෙනෙක් වෙන්නප්පුව වයික්කාල කම්මල පෙදෙසේදී සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි. මොවුන් මීගමුව, වෙන්නප්පුව, යාපනය, කිලිනොච්චිය, මඩකලපුව, මන්නාරම, පරන්තන්, වවුනියාව පදිංචි තරුණයන් බවද පොලිසිය පවසයි. ඔවුන් සිටි හෝටලය හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇත.