තව තිහකට දොර වසා පන්නයි


ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට හොරෙන් ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෝ තිස්දෙනෙක් පිටුවහල් කර අද කටුනායකට රැගෙන එනු ලැබූහ. මෙයින් 29ක් රද්දොළුගම වැසියෝය. මාතර වැසියෙක්ද සිටී.