තව අසූ දෙකක් ත්‍රි‘මලේ දී අල්ලයි


පුද්ගලයින් 78 දෙනකු කාන්තාවන් දෙදෙනෙක් හා ළමුන් දෙදනකු ගමන් කරමින් සිටි ට්‍රෝලර් යාත්‍රා දෙකක් අල්ලා ත්‍රිකුණාමලය වරායට ගෙනවිත් තිබේ. නාවික හමුදාව මොවුන් නැගෙනහිර මුහුදේදී අත්අඩංගුවට ගත්තේය. මෙහි සිටින පුද්ගලයන් වෙනත් රටකට යමින් සිටින්නට ඇතැයි හමුදාව කියයි.