තව 79 කට ඔස්ට්‍රේලියා දොර වැසේ


බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට හොරෙන් ඇතුළු වු ශ්‍රී ලාංකිකයෝ  ඇතුළු වු 79 දෙනෙක් ආපසු හරවා යැවීය.

පසුගිය වසරේ අගෝස්තුවේ සිට හරවා යැවු සංඛ්‍යාව 1400 කි. ඔස්ට්‍රේලියාවට යන අය වහා යළි ඔවුන් රටට නොගතොත්  ඔවුන්ගේ ඉල්ලීම් සොයා බැලීම සදහා පැපුවා නිව්ගිනියාවට හෝ නාවුරු රාජ්‍යයේ කඳවුරුවලට යැවේ.

ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් යැම වැළැක්වීම සදහා දැඩි නිති රීතී පනවා ඇතැත් එහි යන අයගේ ප්‍රමාණය අඩු වී නැත.